Sunday, February 26, 2012

xp genuine කරගැනීම.

ඔන්න එහෙනම් දෙන්න යන්නේ ඔයාලට හැමදාම එන කරදරයකට විසදුමක් හොදේ.xp genuine කරගැනීම.මේක අති සාර්ථක ක්‍රමයක්.
 
පහල තියෙන link එකෙන් මේ software එක download කරගන්න     
 
http://brayan-ludowyke.blogspot.com/2012/02/xp-genuine.html
 
wga-fixකියන එක open කරගෙන run කරල එන මැසජේ එක yes කරන්න.
 
Windows Xp Pro Serial Key Changer කියන එක run කරන්න. run කරාම open වෙන එක 2 
 පාරක් enter කරන්න.
 
Yes තෝරලා ‘I want to telephone a customer service representative toactivate Windows’ next කරන්න
 
change product key කියන තැන ඔබන්න
 
keygen කියන එක open කරන්න. එක ඇතුලෙ තියෙන code එක copy කරගන්න
 code එක copy කරල Change product key window  කියන තැන  paste කරන්න කරල  update කරන්න.
 
xp genuineවෙලාද කියල බලන්න  run ‘MGADiag.exe’ continue  ඔබන්න. genuine වෙලානම් කොලපාටින් genuine කියල පෙන්නනව.
 
 1 st time හරිගියේ නැත්නම් ආයෙමත් කරල බලන්න.එතකොට හරි